උපාලි කරුණාරත්න
දෙදහස් හයසීය සම්බුද්ධත්ව ජයන්ති සැමරුම වෙනුවෙන් සමරු මුද්දර හයක් අද (29) නිකුත් කෙරේ. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්රධානත්වයෙන් තැපැල් සේවා ඇමැති ජීවන් කුමාරතුංග මහතාගේ සහභාගීත්වයෙන් කොළඹ මාළිගාකන්ද විද්යෝදය පිරිවෙන් විහාරයේදී පස්වරුවේ මෙම මුද්දර එළිදැක්වීමේ උළෙල පැවැත්වේ.
එක් මුද්දරයක වටිනාකම රුපියල් 5කි. ප්රධාන තේමාවන් හයක් යටතේ මෙම මුද්දර නිර්මාණය කර ඇත. මෙම අවස්ථාව සඳහා නායක හිමිවරුන්, මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරුන් සහභාගි වේ.
.
Friday, April 29, 2011
Subscribe to:
Comments (Atom)